Browsing Category
SRI LANKA NEWS
කමිදු මෙන්ඩිස් ICC සම්මානයකට නිර්දේශ කෙරේ
2024 මාර්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්රිකට් ක්රීඩකයා සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්රිකට් කවුන්සලය විසින් අද(4) නිවේදනය…
ශ්රී ලංකාව පරදා තුන්කොන් තරගාවලියේ ශූරතාවය එංගලන්ත යොවුන් කණ්ඩායමට
ශ්රී ලංකාවේ පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් පන්දුවාර විස්සයි 20 ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එංගලන්ත යොවුන්…
Watch : ශ්රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් හිමි කර දුන් තියුණු අවසානය මෙන්න
දකුණු අප්රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, දකුණු අප්රිකා…
WTC : තරගාවලි ජයෙන් පසු ශ්රී ලංකාව ප්රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය අද(3) නිමා වුණේ ලකුණු 192 ක විශිෂ්ඨ ජයක් ශ්රී ලංකාවට…
චන්දිමාල් ටෙස්ට් තරගයෙන් ඉවත් වී හදිසියේ යළි ශ්රී ලංකාවට
ශ්රී ලංකා මැදපෙළ ප්රතිකරු දිනේෂ් චන්දිමාල් බංගලාදේශය සමඟ මේ දිනවල පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් ක්රිකට් තරඟයෙන් ඉවත්වීමට තීරණය කර…
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමා වෙයි
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (1).
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම…