Ultimate magazine theme for WordPress.
Browsing Category

WEST INDIES VS ENGLAND

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ටොන්ග්ට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන පුහුණු කදවුරේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්. ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා මැතිව් පොට්ස් ආදේශ කිරීමටයි…
Read More...

ශෙර්ෆේන් හා මැතිව් ෆෝර්ඩ් එක්දින සංචිතයට කැදවයි ; ජෝසප්ට උප නායකත්වය

ලබන මාසයේ දී එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර…
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන එංගලන්ත එක්දින හා 20යි 20 සංචිත නම් කර තිබෙනවා. ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ද, 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ද ඇතුළත්. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එංගලන්තය ක්‍රීඩා කරන පළමු තරග සංචාරය මෙය වන අතර, ලෝක…
Read More...