Browsing Category
THE ASHES
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 5 වැනි හා අවසන් අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන අද(31) දිනයේ දී බෙන් ස්ටොක්ස් අතින් ගිලිහී ගිය උඩ පන්දුවක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.
ඒ, එම උඩ පන්දුව ඔහු අතින් සැබවින්ම ගිලිහී ගියේ ද, නැතහොත් එය උඩ පන්දුවක් ලෙස රැක ගත්තේ යන්න…
Read More...
Watch : සිය අවසන් ටෙස්ට් පන්දුවට බ්‍රෝඩ් ගහපු හයේ පහර
සිය ක්‍රිකට් දිවියේ තමා මුහුණ දුන් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට්…
එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ දිනවල ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 5 වැනි අළුබදුන ටෙස්ට් තරගයෙන් පසුව තමා එලෙස ක්‍රිකට් පිටියට සමු දෙන බවයි ඔහු සදහන් කළේ.
37 හැවිරිදි බ්‍රෝඩ් මේ වන විට…
Read More...
Watch : ස්මිත්ගේ ආන්දෝලනාත්මක නොදැවී යාම ; MCC කරුණු පහදයි
එංගලන්ත - ඔස්ට්‍රේලියා 5 වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී දුවද්දී දැවී යාමේ ඉල්ලීමකට අදාළව…
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දෙවැනි දිනය අදයි(28).
ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටියා. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන්…
Read More...
Watch : ස්ටක්ගේ සුපිරි පන්දුවකට ස්ටොක්ස් දැවී ගිය හැටි
අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී…
Watch : බෙන් ස්ටොක්ස්ගේ මාධ්‍ය හමුවට වුඩ්ගෙන් බාධා ; අවසන් තරගයට එංගලන්ත කණ්ඩායමත්…
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා…
අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා අවසන් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.
සිව්වැනි තරගය සදහා නම් කෙරුණු සංචිතයම පස්වැනි තරගයට ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
පස්වැනි ටෙස්ට් තරගය එළඹෙන බ්‍රහස්පතින්දා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.…
Read More...