Ultimate magazine theme for WordPress.
Browsing Category

IRELAND TOUR OF WEST INDIES 2022

කොදෙව් - අයර්ලන්ත එක්දින තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වන අතර, පළමු තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කළේ කොදෙව් කණ්ඩායමයි.
Read More...
ජැමයිකාවේ දී පැවැත්වෙන තරගාවලිය කෙසේ හෝ සාර්ථකව පවත්වා නිමා කිරීම සදහා දෙරටේ ක්‍රිකට් ආයතන අතර මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතිනවා.
Read More...
අයර්ලන්ත කණ්ඩායමේ නායක Andrew Balbirnie විසින් අදාළ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු වන්නේ නැහැ.
Read More...
මෑතකදී කොවිඩ් 19 ආසාදනය වීම නිසා එවින් ලුවිස් හා ඇන්ඩර්සන් පිලිප් මෙම තරගාවලි වෙනුවෙන් නම් කර නැහැ.
Read More...
ඒ අනුව ඔවුන්ට දින 10ක කාලයක් ෆ්ලොරිඩාහී දී හුදකලාව සිටීමට සිදු වන බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
Read More...