Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව පාකිස්තානයට පිටුපායි ? පාකිස්තානය වෙනුවට එමීර් රාජ්‍ය ආසියානු කුසලානයට ?

මෙවර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීමේ යෝජනාවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව පාකිස්තානයෙන් තරගාවලිය ඉවත් කළහොත් එය සිය රටේ දී…
Read More...

ආසියානු කුසලානය රටවල් දෙකකදී ; ශ්‍රී ලංකාවේ යෝජනාවත් ප්‍රතික්ෂේප කෙරේ

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික ගැටලු පදනම් කර ගනිමින් මෙම පියවර ගැනීමටයි පසුගිය සති අන්තයේ දී ඩුබායි හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමකදී සාකච්ඡා කර ඇත්තේ. සැප්තැම්බර් මාසයේ දී…
Read More...

“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ දී පවත්වනවානම් මම සතුටු වෙනවා ” : ආර්.…

ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව සම්බන්ධයෙන් සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඔහු ඒ…

2023 ආසියානු කුසලානය ගැන අද ගත් තීරණය මෙන්න

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. අද(4) බහරේන් හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේ දී යි මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව දීර්ඝ වශයෙන් මේ සම්බන්යෙන් තවදුරටත් සාකච්ඡා පවත්වා අගෝස්තු-සැප්තැම්බර් මාසලවලදී පැවැත්වීමට…
Read More...

හෙට අලුයම එන ආසියානු ශූර ශ්‍රී ලංකා පිල පිළිගන්න ප්‍රේක්ෂකයින්ටත් ආරාධනා

අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොලට ළගා වන UL 226 ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.
Read More...