Browsing Category
PAKISTAN TOUR OF SOUTH AFRICA 2021
ක්වෙන්ටන් නිර්දෝෂී වෙද්දී ෆකාර් සමාන් වරද පිළිගනියි
දකුණු අප්රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්රිකට් තරගයේ දී තමා ලකුණු 193කට දුවද්දී දැවී යාම තමාගේම වරදක් නිසා සිදු…
ඩී කොක් වරදකරුද? ෆකාර්ගේ දැවී යාම ගැන සංගාගේ MCCයෙන් නිවේදනයක්
දකුණු අප්රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්රිකට් තරගයේ දී පාකිස්තානයේ ෆකාර් සමාන් ලකුණු 193කට දුවද්දී දැවී යාමේ…
ශඩාබ් ඛාන්ට දකුණු අප්රිකාවට එරෙහි ඉදිරි තරග අහිමි වෙයි
ආබාධයකට ලක් වූ පාකිස්තාන පා දග පන්දු යවන ක්රීඩක ශඩාබ් ඛාන්ට දකුණු අප්රිකා තරග සංචාරයේ ඉදිරි තරග සහ එළඹෙන…
රට ද? මුදල් ද? දකුණු අප්රිකානු ප්රබලයින් 5ක් එක්දින තරගාවලිය මැද…
ක්වෙන්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර්, ලුන්ගි එන්ගිඩී, කාගිසෝ රබාඩා සහ අන්රිච් නොකියා යන ප්රබල ක්රීඩකයින් නොමැතිව සීමිත…
ෆකාර්ගේ ලෝක වාර්තාව අපතේ යවමින් දකුණු අප්රිකාවට ලකුණු 17ක ජයක්
පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ ලකුණු 193ක සුපිරි ඉනිම අපතේ යවමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින ක්රිකට්…
තීරණාත්මක දෙවැනි තරගය අද – දකුණු අප්රිකාව රෝස පැහැයට
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර තීරණාත්මක දෙවැනි එක්දින ක්රිකට් තරගය අද(4) පැවැත්වෙනවා.…
පාකිස්තානයට අවසන් පන්දුවෙන් තියුණු ජයක් – Match Report
දකුණු අප්රිකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගයෙන් අවසන් පන්දුවේ දී කඩුලු 3ක…
පාකිස්තාන ක්රීඩකයින් 35 දෙනාටම කොරෝනා නැහැ
දකුණු අප්රිකා තරග සංචාරය සදහා එක්වීමට නියමිත පාකිස්තාන සංචිතයේ ක්රීඩකයින් 35 දෙනාම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුහුණ…
අයි.පී.එල් නිසා ප්රබල දකුණු අප්රිකා ක්රීඩකයින් පාකිස්තාන තරගාවලියට නැහැ
පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20යි 20 තරගාවලි සදහා වන දකුණු අප්රිකා සංචිත ප්රකාශයට පත් කර තිබෙනවා.…
දකුණු අප්රිකා සංචාරය අභියස පාකිස්තාන ක්රීඩකයෙකුට කොරෝනා
දකුණු අප්රිකා සංචාරය සදහා නම් කර ඇති පාකිස්තාන සංචිතයේ ක්රීඩකයෙකුට කොවිඩ් 19 හෙවෙත් නව කොරෝනා වෛරසය ආසාදනය වී…