Browsing Category
News
ඉමාඩ් වසීම් විශ්‍රාම ගැනීමේ තීරණය සංශෝදනය කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තමන් ගෙන තිබූ තීරණය සංශෝදනය කරමින් යළි විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට…
IPL 2024 : තෙවැනි තරගයේ කාසියේ වාසිය හයිදරාබාද් පිලට – වනිදු හා චමීර අද තරගයට නැහැ
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.
ඒ…
IPL 2024 : දෙවැනි තරගයේ කාසියේ වාසිය පංජාබ් කණ්ඩායමට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන්…
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188 කට සීමා වෙයි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(23).
සිල්හෙට් හී දී පැවැත්වෙන තරගය අද දිනයට…
ශ්‍රී ලංකාවට එරෙහි තරගවලින් ඉවත් වූ ශකිබ් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලකුණු
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන…
IPL 2024 : පළමු තරගයේ කාසියේ වාසිය RCB කණ්ඩායමට – කණ්ඩායම් දෙක මෙන්න
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.
ඒ…
කාන්තා T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කාලසටහන
2024 අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග කාලසටහන හා…