Ultimate magazine theme for WordPress.
Browsing Category

ICC EVENTS

2024 වසර සදහා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා. ඒ අනුව ලබන වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් මෙරට දී ක්‍රීඩා කිරීමට නියමිතයි. අනතුරුව ඇෆ්ඝනිස්තාන…
Read More...
2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. අද(21) අහ්මදාබාද්හී දී පැවැත්වෙන අයි.සී.සී රැස්වීමේ දී ඒ බව තීරණය කර ඇති බවයි cricbuzz වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ. ඒ අනුව තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සලය…
Read More...
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු හා අනුශුරයින් වූ ඉන්දියාවේ ක්‍රීඩකයින් 6 දෙනෙකු මෙම ලෝක කණ්ඩායමට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. මූලික වටයේ දී තරග දෙකක් පමණක් ජය…
Read More...
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 54 ක් ලබා සිටියදී සුපිරි පිතිකරු විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් අද සමත් වුණා. අහ්මදාබාද් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි…
Read More...