Browsing Category
INTERNATIONAL LEAGUE T20
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පාදග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 (ILT20) තරගාවලියේ දෙවැනි අදියර ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.
21 හැවිරිදි ඔහු MI Emirates කණ්ඩායම සමගයි ගිවිසුම්ගත වී ඇත්තේ. තවමත් ජාත්‍යන්තර වරම්…
Read More...
මතීෂ, වනිදු හා චන්දිමාල් සමග අෆ්රිඩි වසර 3කට එක් වෙයි
පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20…
ILT20 : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 ක් රදවා ගනිද්දී 7 දෙනෙකු නිදහස් කෙරේ
ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ (ILT20) දෙවැනි අදියර වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත්…
Watch : අවසන් තරගයේ දී වයිපර්ස් ඉනිම ගොඩ ගත් හසරංගගේ වේගවත් ඉනිම
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිතිකරණයෙන්…
Watch : ගල්ෆ් ඉනිම වැනසූ වනිදුගේ සුපිරි කඩුලු 3
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) ක්‍රිකට්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ (International League T20) 29 වැනි තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.
ඩුබායි හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 7…
Read More...
Watch : වනිදුගේ ගුග්ලියට පතාන් ගොදුරු වූ හැටි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් ජාත්‍යන්තර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ…
Watch : මන්සේ බින්දුවට දවා ගත් කොට්‍රෙල්ගේ සුපිරි යෝකර් පන්දුව
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් ජාත්‍යන්තර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් ජාත්‍යන්තර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(2) රාත්‍රියේ දී ඩුබායි හී දී ආරම්භ වූ තරගයේ දී ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ශෙර්ෆේන් රදර්ෆර්ඩ් අඛණ්ඩව හයේ පහර 5 ක් එල්ල කිරීමට සමත් වුණා.
ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ යුසුෆ් පතාන්ට…
Read More...