Browsing Category
Features
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (24) නිමා වුණේ තරග 3 - 2 ක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර දෙමින්.
දශක 3 කට පසුව මෙරටදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරගාවලියකින් පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය වීම…
Read More...
“100ට එකක් තියෙද්දී අපි ටිකක් කලබල වුණා” : චරිත් අසලංක
"අපේ බෝලින් ගොඩක්ම ශක්තිමත්. ඉතිං 150කට වැඩිය තිබ්බනම් අපිට මීට වඩා ලොකු තරගයක් දෙන්න තිබ්බ කියලා හිතෙනවා."
හිටපු සුපිරි ක්‍රීඩකයන් පස්දෙනෙකු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T 20 තරගාවලිය…
ඔවුන් සිය අභිමතය පරිදි තරගාවලියේ ජයග්‍රාහකයන්, තරගාවලියේ වීරයා, වැඩිම කඩුලු සහ ලකුණු ලාභියා පිළිබඳ මත ඵල කර…
වර්තමානයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කරන්නේ නිරෝෂන් දික්වැල්ලයි.
ටෙස්ට් පිටියේ දී දැකිය හැකි සාමාන්‍ය පිතිකරුවන්ගේ පිතිහරඹ රටාවට වෙනස් වූ ආකාරයකින් යම් ආක්‍රමණශීලී පිතිහරඹ රටාවක ඔහු නිරත වන බැවින් ටෙස්ට් තරගවලදී ද දික්වැල්ල පිළිබද වැඩි අවධානයක් මෙරට…
Read More...
IPL 2022 : මෙවර තරග වාරයේ මෙතෙක් වැඩිම කඩුලුලාභීන් 10 දෙනා
මූලික වටය යටතේ තවත් පැවැත්වීමට ඉතිරිව ඇත්තේ තරග 23ක් පමණයි.
දසුන් තමයි එතනදි හොදම කෙනා ; සනත්ට එරෙහිව මාව පරීක්ෂා කරගන්න කැමතියි : හර්ෂාල්
"ඔහු එකක් නෑර මගේ හැම වේගය අඩාල කළ පන්දුවක්ම කලින්ම හඳුන ගත්තා.."
ජූනි මාසයේ දී තවත් විදෙස් ක්‍රීඩකයෙකු තෝරා ගැනීම සදහා සියලු කණ්ඩායම් සදහා අවස්ථාව ලබා දීමට ද තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
Read More...
මෙවර IPL තරගාවලියට ක්‍රීඩා නොකරන ජොෆ්ර ආචර්ට අම්බානි කෝටි 8ක් වියදම් කළේ ඇයි ?
ඔහුට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට මීට පෙරම නිවේදනය කර තිබූ බැවින් ජොෆ්ර ආචර්ව මිලදී ගන්නා…
මහේලගේ හයේ පහර යළි මතකයට ගෙන ආ පැතුම්ගේ හයේ පහර
20යි 20 තරග 5 කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග දෙකක් මේ වන විට නිමාවට පත්ව අවසන්.
එම…
ලොව ප්‍රමුඛතම ක්‍රිකට් ලීග් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2022 තරග වාරයට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට තවත් ඇත්තේ සතියක පමණ කාලයක්.
මෙවර දින දෙකක් පුරා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය බැංගලූරු හී දී ආරම්භ වන්නේ එළඹෙන 12 වනදායි.
තරගාවලිය සදහා මෙම වසරේ සිට නව කණ්ඩායම් දෙකක් ද එක්…
Read More...