Browsing Category
Big Bash League
මෙය මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ පන්දු යවන්නෙකු බිග් බෑෂ් ලීග් පිටියේ දී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.
Read More...
බිග් බෑෂ් තරගාවලියේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරග 5ක් ක්‍රීඩා කළා.
Read More...
ඔස්ට්‍රේලියාවේ ජිලෝන්ග්හි පැවැති මෙම තරගය සදහා ක්‍රීඩා කළේ පර්ත් ස්කෝචර්ස් හා මෙල්බර්න් ස්ටාර්ස් යන කණ්ඩායම්.
Read More...
බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ ද ක්‍රීඩකයින් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.
Read More...
මෙම තරගය පැවැත්වුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම හා ඇඩිලෙඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.
Read More...
ක්‍රිකට් තරග අතරතුර පන්දු රකින්නන් විසින් රැක ගන්නා උඩ පන්දු ඔබ අනන්තවත් දැක ඇති.
ඒ අතරතුර ක්‍රීඩකයින් එල්ල කරන දැවැන්ත හයේ පහරවල් ප්‍රේක්ෂකාගාරයේ සිට උඩ පන්දු ලෙස ප්‍රේකෂකයින් රැක ගන්නා අයුරුද ඇතැම් අස්ථාවලදී දැක ගත හැකි වනවා.
ප්‍රේක්ෂකයෙකු රැකගත් එවැනි සුවිශේෂී උඩ පන්දුවක් මෙවර බිග් බෑෂ්…
Read More...
ආරෝන් ෆින්ච් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස බිග් බෑෂ් ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ සිටම කටයුතු කළා.
Read More...