Browsing Category
BANGLADESH TOUR OF SRI LANKA
නිරෝධායනයට අකමැති වූ බංගලාදේශයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමුතු විසදුමක්
එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙරටේ දී ම අවස්ථා දෙකකදී…
“දින 14ක් බැහැ” – බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සැර…
ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දින 14ක කාලයක් සිය ක්‍රීඩකයින් නිරෝධායනයට ලක් කිරීම කළ නොහැක්කක් බව බංග්ලාදේශ ක්‍රිකට්…
නිරෝධායනය සතියක්නම් ශ්‍රී ලංකා සංචාරයට එකගයි – බංග්ලාදේශ ක්‍රිකට්
එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී බංග්ලාදේශ කණ්ඩායම දින 7ක් නිරෝධායනයට ලක්විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංචාරයත් අවිනිශ්චිත වෙයි
බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය ද පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව…
මහ්මුදුල්ලාහ් සහ මුස්ටෆිසුර් ශ්‍රී ලංකාවට එරෙහිව කැදවයි
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ මූලික සංචිතයක් නම් කර…
ශ්‍රී ලංකා සංචාරය අභියස බංග්ලාදේශ ආරම්භක පිතිකරුට කොරෝනා
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන Saif Hassan ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ශ්‍රී ලංකා…
උදාර, දුවිදු, සන්තුශ් බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට
එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා.
දිමුත්…
ශ්‍රී ලංකා සංචාරයේ දී බංග්ලාදේශ කණ්ඩායමට නව පිතිකරණ උපදේශකයෙක්
එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස නවසීලන්තයේ ක්‍රෙයිග් මැක්මිලන් පත් කිරීමට…
ශ්‍රී ලංකා සංචාරයට පෙර බංග්ලාදේශයට සතියක කදවුරක් – වෛද්‍ය පරීක්ෂණත්…
බංග්ලාදේශ ක්‍රීඩකයින් සදහා සතියක නේවාසික පුහුණු කදවුරක් සංවිධාන කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.…
බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගාවලිය ස්ථීර වෙයි – ශකීබ්ටත් වසරකට පසු…
සාකච්ඡා මට්ටමින් පැවති බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඔක්තෝබර් 24 වනදා ආරම්භ කිරීමට තීරණය කර…