යෝක්ෂයාර් සහ වොස්ටර්ෂෙයාර් ක්‍රීඩකයින් නිවාඩු යවයි

බ්‍රිතාන්‍යයේ යෝක්ෂයාර් ප්‍රාන්ත කණ්ඩායම විසින් සිය ක්‍රීඩකයින් සහ පුහුණුකාර්ය මණ්ඩලය නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු ඔවුන් මෙලෙස නිවාඩු යවා ඇති බවයි විදෙස්…
Read More...

“විරුද්ධවාදීන් විශ්ලේෂණයට මේ කාලය යොදවනවා” – ශ්‍රී ලංකා පුහුණුකරු

තමා පුහුණුකාරධූරය භාර ගැනීමෙන් පසුව ගත වූ මාස තුනක කාලය පිළිබද සහ ඉදිරි සැලසුම් පිළිබද නැවත සලකා බැලීමට මෙම කාලය යොදා ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.…
Read More...

ස්ටීව් පළමු පෙල ක්‍රිකට් පිටියට සමු දෙයි

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ස්ටීව් ඕකීෆ් පළමු පෙල ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, නිව් සවුත් වේල්ස් කණ්ඩායම විසින් ඔහුට නව කොන්ත්‍රාත් ගිවිසුමක් ලබා නොදීමත්…
Read More...

නවසීලන්තයේ අයර්ලන්ත – කොදෙව් තරග සංචාරත් අවලංගු වන ලකුණු

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අයර්ලන්ත, ස්කොට්ලන්ත, නෙදර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාර අවලංගු වීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා. ඒ, මේ වන විට ගෝලීය…
Read More...

එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 20% ක වැටුප් කප්පාදුවක්

එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත් ගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරි මාස 3 සදහා වන සිය වැටුපෙන් කොටසක් කපා හැරීම සදහා එකගතාවය පල කර තිබෙනවා. ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඇතිව…
Read More...

ඩක්වර්ත් ලුවිස් න්‍යායේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

ක්‍රිකට් ක්‍රීඩාව සදහා යොදා ගනු ලබන ඩක්වර්ත් ලුවිස් න්‍යායේ සම නිර්මාතෘවරයෙකු වන ටෝනි ලුවිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 78ක්. හිටපු විශ්වවිද්‍යාල…
Read More...

“ලෝක ටෙස්ට් ශූරතාවලියේ කාලය දීර්ඝ කළ යුතුයි” – මිස්බා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ කාලය දීර්ඝ කිරීමට අයි.සී.සීය කටයුතු කළ යුතු බව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානී මිස්බා උල් හක් පවසනවා. ඒ, මේ වන විට ගොලීය…
Read More...

20යි 20 ලෝක කුසලානය 2022 වසර දක්වා කල් යන ලකුණු

මෙම වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 2022 වසර දක්වා කල් දැමීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, මේ වන විට කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් පැතිර යාමත් සමග…
Read More...

තරගාවලි අවලංගු කිරීම නිසා එංගලන්ත ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක්

කොරෝනා වෙරසයේ ව්‍යාප්තියත් සමග උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ එංගලන්ත ක්‍රිකට් ආයතනය ද දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව වාර්තා වනවා. ඒ අනුව ඊට පිළියමක් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ…
Read More...

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම්වලටත් කොරෝනා හරස් වෙයි

එළඹෙන තරග වාරය (2020-21) අරමුණු කර ගනිමින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් මස අවසානය දක්වා කල් දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට්…
Read More...