මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගය අද(26) රාත්‍රී 7.30ට පුනේ හිදී ආරම්භ වුණා.
ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසිය වාසිය දිනු බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
රාජස්ථාන් කණ්ඩායමේ 4 වන කඩුල්ල ලෙස නායක සංජු සැම්සන්ගේ කඩුල්ල දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.
ඒ වන විට සැම්සන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 27(21)ක්.
රාජස්ථාන් ඉනිමේ 10 වැනි පන්දුවාරයේදී වනිදු හසරංග විසින් මෙම කඩුල්ල දවා ගත්තා.
— cric fun (@cric12222) April 26, 2022