Watch : ෂර්මා දවා ගන්න හෙඩ් රැක ගත්ත සුපිරි උඩ පන්දුව

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් අද සමත් වුණා.

අහ්මදාබාද් හී දී ආරම්භ වූ තරගයේ දී ඔහු විසින් එම උඩ පන්දුව රැක ගත්තේ ඉන්දීය නායක රෝහිත් ෂර්මා දවා ගැනීම සදහායි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාවේ දෙවැනි කඩුල්ල ලෙස ෂර්මා දැවී ගියේ ලකුණු 47 ක් ලබා සිටියදීයි.

ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා. (දර්ශන පහතින්)

Comments (0)
Add Comment