Watch : ශහීඩී දවා ගැනීමට සැන්ට්නර් තනි අතින් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව මෙන්න

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් අද(18) සමත් වුණා.

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ නායක හස්මතුල්ලාහ් ශහිඩී දවා ගැනීම සදහා ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

චෙන්නායි හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 288 ක් රැස් කළා.

ඇෆ්ඝනිස්තාන පිළිතුරු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි ශහීඩී ලකුණු 8 කට දැවී ගියේ.

දර්ශන පහතින් නරඹන්න –

Comments (0)
Add Comment