Watch : ශන්කර් බින්දුවට දැවී ගිය තීක්ෂනගේ පන්දුව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය 5 වැනි කඩුල්ල දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන අද(17) සමත් වුණා.

ඒ, තරගාවලියේ 29 වැනි තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස විජයි ශන්කර් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට තීක්ෂන සමත් වුණා.

 

Comments (0)
Add Comment