Watch : විශ්වගේ අනර්ඝ පන්දුවක් හමුවේ සාකීර් දැවී ගිය හැටි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(1)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස සාකීර් හසාන් දැවී ගියා.

ලකුණු 54 කට ඔහු දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන්ව තිබුණේ ලකුණු 96 ක් ලෙසයි.

විශ්ව ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි සාකීර් දැවී ගියේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment