Watch : රාහුල්ගේ අවාසනාවන්ත දැවී යාම

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර දිල්ලිහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(19).

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට හිමි වූ ලකුණු සංඛ්‍යාව 115ක්.

කෙසේ වෙතත්, ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 6 දී බිද වැටුණා.

ඒ, කේ එල් රාහුල් එක් ලකුණකට දැවී යාමත් සමගයි.

Comments (0)
Add Comment