Watch : බට්ලර් දවා ගන්න මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුව

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයේ දී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණා.

එංගලන්ත නායක ජොස් බට්ලර් දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ බට්ලර් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8ක්.

බැංගලූරුහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි බට්ලර් දැවී ගියේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment