Watch : තීක්ෂනගේ පන්දුවකට අගාර්වල් දැවී ගිය හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 38 වන තරඟය අද(25) රාත්‍රියේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

ඒ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

පංජාබ් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 37 දී දැවී ගියා.

ඒ මයාන්ක් අගාර්වල් ලකුණු 18කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වීමත් සමඟයි.

Comments (0)
Add Comment