සෑහෙන සීතලක් තිබුණා, පන්දු යවන්නන් හොද පුහුණුවක් ලැබුවා : දිමුත් කරුණාරත්න
නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනයේ දී එක් වූ පුහුණු සැසිය පිළිබද ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පල කළ අදහස්.
By
admin on 2023-02-22 | 6:28 pm