නවසීලන්ත තත්ත්වයන්ට ගොඩක් සමාන තත්ත්වයන් යටතේ පුහුණුවෙන්න අවස්ථාව ලැබුණා : ඇන්ජෙලෝ මැතිව්ස්
නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනයේ දී එක් වූ පුහුණු සැසිය පිළිබද මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් පල කළ අදහස්.
By
admin on 2023-02-22 | 7:51 pm