Watch : ධනංජය සම්පූර්ණයෙන් පරාජයට පත් කළ විමුක්තිගේ සුපිරි දග පන්දුව

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ කඩුල්ල දවා ගැනීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නිමේෂ් විමුක්ති අද(17) සමත් වුණා.

ධනංජය දැවී යන විට ඔහු පන්දු 28කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40ක්.

විමුක්ති යොමු කළ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසු වෙමින්.

මෙම තරගයේ දී නිමේෂ් විමුක්ති ලකුණු 24කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Comments (0)
Add Comment