පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව.
ක්‍රිකට් ක්‍රීඩකයින් වුණත් ශරීර උණුසුම් කර ගැනීම සදහා පාපන්දු ක්‍රීඩාවේ නිරත වනු අප නිරතුරුවම දැක තිබෙනවා.
මේ දිනවල පැවැත්වෙන එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී එංගලන්ත ක්‍රීඩකයින් මෙලෙස පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ අපූර්ව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.
එහි අපූර්වත්වය ඔබත් නරඹාම තීරණය කරන්න. –
They did this first attempt… ⚽️😉
Match Centre: https://t.co/WLcJsk1Ddh#ENGvPAK pic.twitter.com/Ih4Rilvjz2
— England Cricket (@englandcricket) August 5, 2020