WTC අලුත්ම ප්‍රසාද ලකුණු සටහන මෙන්න – ශ්‍රී ලංකාවට සම තැනක්

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සම තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නවසීලන්තයට අද හැකි වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය ලැබූ කඩුලු 9ක ජයත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාව හා නවසීලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සම තෙවැනි ස්ථානයේ පසුවනවා.

තවදුරටත් එහි පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.

ප්‍රසාද ලකුණු සටහන –

ICC
Comments (0)
Add Comment