2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.
තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර, පුහුණු තරග සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Warm-up fixture schedule:
28 September, Saturday, Pakistan v Scotland, Sevens, Dubai, 6 PM
28 September, Saturday, Sri Lanka v Bangladesh, ICCA1, Dubai, 6 PM
29 September, Sunday, New Zealand v South Africa, Sevens, Dubai, 6 PM
29 September, Sunday, India v West Indies, ICCA2, Dubai, 6 PM
29 September, Sunday, Australia v England, ICCA1, Dubai, 6 PM
30 September, Monday, Sri Lanka v Scotland, Sevens, Dubai, 6 PM
30 September, Monday, Bangladesh v Pakistan, ICCA2, Dubai, 6 PM
1 October, Tuesday, West Indies v Australia, Sevens, Dubai, 6 PM
1 October, Tuesday, England v New Zealand, ICCA2, Dubai, 6 PM
1 October, Tuesday, South Africa v India, ICCA1, Dubai, 6 PM