Women’s T20 World Cup : නවසීලන්ත සංචිතය නම් කෙරේ

ඔක්තෝබර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රජ්‍යයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩිකා Rosemary Mair යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නායිකා Sophie Devine හා Suzie Bates මෙවර ක්‍රීඩා කරන්නේ සිය 9 වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වීම ද විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා මෙතෙක් පැවැති සියලුම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා.

New Zealand squad for women’s T20 World Cup 2024

Sophie Devine (c), Suzie Bates, Eden Carson, Izzy Gaze, Maddy Green, Brooke Halliday, Fran Jonas, Leigh Kasperek, Jess Kerr, Melie Kerr, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu

Comments (0)
Add Comment