Watch : 43 හැවිරිදි දෝනිගේ සුපිරි ස්ටම්ප් කිරීම

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී විශිෂ්ට ස්ටම්ප් කිරීමක් සිදු කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක 43 හැවිරිදි එම් එස් දෝනි අද(23) සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදව් දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි ස්ටම්ප් කිරීම සිදු කළේ.

Comments (0)
Add Comment