ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 56 වැනි තරගයේදී රිවර්ස් ස්වීප් පහරකින් ඇදහිය නොහැකි අලංකාර හයේ පහරක් එල්ල කිරීමට මුම්බායි ඉන්දියන්ස් පිතිකරු Corbin Bosch සමත් වුණා.
වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
ප්‍රසිද් ක්‍රිෂ්නා යොමු කළ පැයට කිලෝ මීටර් 150 ක වේගයෙන් යුත් පන්දුවකට ඔහු මෙම හයේ පහර එල්ල කිරීම විශේෂත්වයක්.
— cric sl (@cricslvideo) May 6, 2025