ඊයේ BBL අවසන් මහා තරගය Perth Scorchers කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට Sydney Sixers කණ්ඩායමට සිදු වුණා. එය වාර්තා අතරට එක් වුණේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ක්‍රීඩා කළ කණ්ඩායමක්
සුදු පන්දු තරගාවලියක/ලීගයක අවසන් මහා තරගයක් (White Ball Tournament Final) පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසයි.
එමෙන්ම මෙම තරගය අතරතුරදී ඔහුගේ පන්දුවකට Finn Allen එල්ල කල මේ සුපිරි පහර කාගෙත් අවධානයට ලක්ව ඇති බවක් ද දක්නට ලැබෙනවා.
Finn Allen literally destroying Starc in the Final 😂. What is going on Sydney Sixers ? Big L for Steve Smith. Where are those sixes ?
#BBL15 #PerthSanta #BBLFinal pic.twitter.com/2OECGIYY5b
— FFRNEWS (@ffrnewschannel) January 25, 2026