Watch : ෆින්ච්ගේ කඩුල්ල දවා ගැනීමට හසරංග යොමු කළ සුපිරි ගුග්ලි පන්දුව

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(11) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 30ක්.

එම සබදතාවය බිද වැටුණේ ලකුණු 8ක් ලබා සිටි නායක ආරෝන් ෆින්ච්ගේ කඩුල්ල ලොව අංක එකේ පන්දු යවන්නා වන වනිදු හසරංග විසින් දවා ගැනීමත් සමගයි.

ඔහු යොමු කළ ගුග්ලි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ආරෝන් ෆින්ච් දැවී ගියා.

දර්ශන පහතින් නරඹන්න –

Comments (0)
Add Comment