මෙවර හොංකොං සික්සර්ස් ශූරතාවය දිනා ගැනීමට පාකිස්තාන අද සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී ක්වේට් කණ්ඩායම ලකුණු 43 කින් පරාජයට පත් කරමින්.
ශූරතාවය දිනා ගැනීමෙන් පසුව පාකිස්තානය ජය සැමරූ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.
විශේෂයෙන්ම Muhammad Shahzad විසින් ජයග්‍රහනය සමරනු ලැබුවේ හර්ඩික් පාන්ඩ්යා විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් පසුව ශූරතා කුසලානය සමග ජයග්‍රහනය සැමරූ ආකාරය අනුකරණය කරමිනුයි.
දර්ශන පහතින් –
Hardik Pandya who? 😀 pic.twitter.com/qQhCczwPlq
— Nibraz Ramzan (@nibraz88cricket) November 9, 2025