Watch : සොනාල්ගේ මංගල ටෙස්ට් කඩුල්ල මෙන්න

ටෙස්‍ට් ක්‍රිකට් පිටියට සමු දුන් ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට කැඳවූ සොනාල් දිනූෂ අද සිය මංගල ටෙස්ට් තරගයේදීම සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 34 ක් ලබා සිටි ලිටොන් දාස්.

Comments (0)
Add Comment