ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී මැතිව් පොට්ස් විසින් විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ හා ධනංජය ද සිල්වාගේ කඩුලු දවා ගැනීමට අද(30) සමත් වුණා.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ 21 වැනි පන්දුවාරයේ දී යි ඔහු එම කඩුලු දෙක දවා ගත්තේ.
𝗪 𝟬 𝟬 𝗪
Matthew Potts right on the money after lunch 👊 pic.twitter.com/TsTfmyqjm6
— England Cricket (@englandcricket) August 30, 2024