අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(26) බොක්සිං දින තරගයක් ලෙස මෙල්බර්න් පිටියේදී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 152 ක් පමණයි.
මයිකල් නෙසර් ලකුණු 35 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී ජොෂ් ටොන්ග් ලකුණු 45 කට කඩුලු 5 ක් දවා ගත්තා.
මෙම ඉනිමේදී ස්ටීවන් ස්මිත් දවා ගැනීම සදහා ටොන්ග් යොමු කළ සුපිරි පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.
දැවී යන විට ස්මිත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 9 ක්.
දර්ශන පහතින් නරඹන්න –
WHAT A DELIVERY!
Steve Smith looks on puzzled after this peach from Josh Tongue.#Ashes | #PlayoftheDay | @nrmainsurance pic.twitter.com/NpkEgGxOQR
— cricket.com.au (@cricketcomau) December 26, 2025