Watch : විලියම්සන් දවා ගන්න මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(19) දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

නවසීලන්ත පළමු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස කේන් විලියම්සන් දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ විලියම්සන් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 55 ක්.

Comments (0)
Add Comment