Watch : ලහිරුගෙන් ගිලිහුණු රහීම්ගේ උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

අද දිනයේදී බංග්ලාදේශ පළමු ඉනිමේදී පහසු උඩ පන්දුවක් ලහිරු උදාර අතින් ගිලිහී ගියා.

ඒ, ඔහු අතින් ගාලු ටෙස්ට් තරගයේදී ද උඩ පන්දු දෙකක් ගිලිහී ගිය පසුබිමකයි.

අද දිනයේදී ඔහු අතින් ගිලිහී ගියේ මුෂ්ෆිකර් රහීම් ලකුණු 8ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක්.

Comments (0)
Add Comment