Watch : රූට් ලකුණු බින්දුවකට ස්ටර්ක්ට ගොදුරු වෙයි

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේදී එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් ලකුණු බින්දුවකට දවා ගැනීමට මිචෙල් ස්ටර්ක්ට අද හැකි වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන එංගලන්තයේ පළමු කඩුලු තුනම බිඳ හෙළීමට මේ වන විට සමත්ව ඇත්තේ මිචෙල් ස්ටර්ක්.

කඩුලු තුනේම දර්ශන කිහිපයක් පහතින් :

Comments (0)
Add Comment