Watch : රචින් රවීන්ද්‍ර දැවී ගිය අසිතගේ සුපිරි වේග පන්දුව

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ඔක්ලන්ඩ්හීදී පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද(11) සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස රචින් රවීන්ද්‍ර දවා ගැනීම සදහායි අසිත විසින් විශිෂ්ඨ පන්දුවක් යොමු කළේ.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහු දැවී යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණයි.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment