Watch : මාක්‍රම් දවා ගන්න කුසල් මෙන්ඩිස් රැක ගත් අනර්ඝ උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද(7) දිනයේදී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඒඩ්න් මාක්‍රම් දවා ගැනීම සදහායි.

විශ්ව ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ මාක්‍රම් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 55 ක්. ඔහු දැවී යන විට දකුණු අප්‍රිකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 96 ක් ලෙසයි.

Comments (0)
Add Comment