සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවෙත්වෙන දෙවන සහ අවසන් එක්දින තරගය අද(31) හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුණා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 9.3 ක් තුළ ලකුණු 55 ක් ලබා ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට මහත් හිසරදයක් බවට පත්වෙමින් පිතිකරණයේ නියැලුනා.
කෙසේ නමුත් 10 වන පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර සුපිරි පන්දුවකින් බ්‍රයන් බෙනට්ගේ කඩුල්ල බිඳ හෙලමින් එම සබඳතාව බිඳ දැමීමට මෙලෙසින් සමත්වුණා.
— cric sl (@cricslvideo) August 31, 2025