සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අද(22) පර්ත්හීදී නිමා වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 150 ක් ලබා ගත් අතර, දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 67 ක්.
ඔස්ට්‍රේලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ජස්ප්‍රිට් බුම්රා යොමු කළ පන්දුවක් හමුවේ සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් පළමු පන්දුවෙන්ම දැවී යාම කැපී පෙනුණා.
කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි ස්මිත් දැවී ගියේ.
දර්ශන කිහිපයක් පහතින් –
Ball by Ball of Smith's masterclass today: pic.twitter.com/J4ONT1OfMR
— sourav (@Purplepatch22) November 22, 2024
*_💥 WICKET_* 🎯🎳
Bumrah to Smith, out Lbw
#INDvsAUS #Bumrah #stevesmith #BGT pic.twitter.com/P2H3dZSUS9— 😂Aloo Gobi khaoge babu 😂 (@SalmanKhan64137) November 22, 2024