Watch : බංග්ලාදේශ-දකුණු අප්‍රිකා තරගයක් අතරතුර ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර ගැටුමක්

බංග්ලාදේශ හා දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර මීර්පූර්හීදී පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේදී දකුණු අප්‍රිකාවේ Tshepo Ntuli හා බංග්ලාදේශයේ Ripon Mondol අතර උණුසුම් වචන හුවමාරුවක් හා ගැටුමක් හට ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශ ඉනිමේ 105 වැනි පන්දුවාරයේදීයි එම ගැටුම හට ගත්තේ.

Ntuli විසින් යොමු කළ පන්දුවකට Mondol විසින් හයේ පහරක් එල්ල කළ අතර, ඉන් අනතුරුව මෙම ගැටුම හට ගත්තා.

එහිදී Ntuli විසින් Mondol ගේ හිස් ආවරණයෙන් ද අදිමින් ඔහු සමග ගැටුමක නිරත වීම විශේෂත්වයක්.

දර්ශන පහතින් –

top
Comments (0)
Add Comment