Watch : බංග්ලාදේශයේ පළමු කඩුල්ල අසිතට ගොදුරු වූ හැටි

ශ්‍රි ලංකා කණ්ඩායමේ මෙවර ටෙස්‍ට් ශූරතාවලියේ තරග වාරය ආරම්භ කරමින් ප්‍රථම ටෙස්ට් තරගය අද බංගලිදේශය සමගින් ගාල්ලේදී ආරම්භ වුනා.

එහිදී බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලෙස අනමුල් හක් බිජෝයිව දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වුනා. ඒ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබාදෙමින්

Comments (0)
Add Comment