Watch : බංග්ලාදේශයේ දැවී ගිය පළමු කඩුලු 4

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

පළමුව පන්දුවට පහරදෙන බංග්ලාදේශයේ පළමු කඩුලු 4 ලකුණු 76 ක් තුළදී බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

Comments (0)
Add Comment