Watch : පිල් සෝල්ට් දවා ගන්න ඇලෙක්ස් කෙරී රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව

ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ දී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්ස් කෙරී අද(22) සමත් වුණා.

ලාහෝර්හීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන් අතර, ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිල් සොල්ට් දවා ගැනීම සදහායි ඇලෙක්ස් කෙරී මෙම සුපිරි උඩ පන්දුව තනි අතකින් රැක ගත්තේ.

දැවී යන විට සෝල්ට් ලබා සිටියේ ලකුණු 10(6) ක් පමණයි.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Comments (0)
Add Comment