Watch : කමිදු රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට කමිදු මෙන්ඩිස් අද(4) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලකුණු 240 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ෂුබ්මන් ගිල් දවා ගැනීම සදහායි කමිදු මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තේ.

Comments (0)
Add Comment