Watch : පැතුම් රැක ගත් මතභේදාත්මක උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ හා මතභේදත්මක උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක අද(17) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ශේයි හෝප් දවා ගැනීම සදහායි පැතුම් එක් අතකින් මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තේ.

දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 18 ක්.

Comments (0)
Add Comment