Watch : ප්‍රින්ස්ගේ සුපිරි පන්දුවක් හමුවේ හෙඩ්ගේ ඉනි දෙකක් සුණු විසුණු වූ හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ්ගේ කඩුල්ල දවා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රින්ස් යාදව් අද(27) සමත් වුණා.

ප්‍රින්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් හෙඩ් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47(28) ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

තරගය හයිදරාබාද්හීදී පැවැත්වෙනවා.

Comments (0)
Add Comment